ජේට ගිඩියොන් බයිබලයක් තිබුණි. නමුත් ඔහුගේ විශ්ලේෂණ මනස එහි ඇති හාස්කම් විශ්වාස කිරීම ප්‍රතික්‍ෂේප කළේය. එසේ වූවත් එක් දෙයක් ඔහුට වද දුන්නේය. ඔහුගේ මිතුරාගේ අවංක වූ ඇදහිල්ලයි. ඒ හෙයින් ජේ අමුතු යාච්ඤාවක් ඔප්පු කළේය. ඔහු දෙවියන් වහන්සේට කීවේ “මා ඔබ වහන්සේව විශ්වාස කිරීමට අවශ්‍ය නම් මට විස්තර කළ නොහැකි දෙයක් කළ මැනව” යනුවෙනි.
එක් දිනක් ඔහුගේ බයිබලය සෙවීමට ඔහුට පෙළඹවීමක්…
“ඔබ ඔබ ගැන දන්නවාට වඩා මම ඔබ ගැන දන්නෙමි”. තරුණයෙකු ලෙස එම ස්ථිර ප්‍රකාශය මම මිතුරියකගෙන් ලදිමි. ඇයගේ අරමුණ යහපත් විය. නමුත් මාගේ සංකීර්ණ ජීවිතය මිෂනාරි වරයෙක් විසින් හදා වඩා ගත් මහද්වීප හතරක සංස්කෘතීන් තුළ වැඩුණු එකක් විය. ඇය ඇත්තෙන්ම මා ගැන දැන සිටියේ නැත.
ජෝබ්ගේ මිතුරෙක් වන ශෝපර් ජෝබ්ගේ අමාරුකම් විමසන විට ණැනවත් බවක් පෙනුණි. “ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර…
පැරණි හාස්‍ය චිත්‍රපටයක ගොත ගසන නමුත් අතිදක්‍ෂ නිවේදකයෙකුව අඟහරු ලොවට පළමුවෙන් යන ගමන සඳහා තෝරා ගෙන තිබිණ. ඔහු අඛණ්ඩව මෝඩ වැඩ කරයි. ඒ අතරම “ඒ මම නොවෙමි” කියා කෑගැසීමේ පුරුද්දක්ද ඔහුට තිබුණේය. කාර්ය මණ්ඩලය අඟහරු ලොවට පා තැබු විට ඔහුගේ සහකරුවා එය මත පා තැබීමට පෙර නිවේදකයා ඉනිමගේ ඉහළින් ග්‍රහ ලෝකයේ පොළොව මතට ලිස්සා වැටුණි. අඟහරු ලෝකයේ කියැවුනු පළමු වචන…
ක්‍රිස් මැක්කැන්ඩ්ල්ස් පාර වැරදී ඇලස්කන් වනාන්තරයට ගිය විට ඔහු නැවත පැමිණීමට බලාපොරොත්තු විය. අප්‍රේල් මාසයේදී ඔහු ටෙක්ලානිකා පසු කළේය. ඒ ග්‍රීෂ්ම සෘතුවේදී හිම දියවී පසු කිරීමට නොහැකි ජල ප්‍රහාරයක් වීමට පෙරය. මාස කිහිපයකට පසු ආහාර නැති කමින් මැක්කැන්ඩ්ස්ට නැවත පැමිණිමට නොහැකි විය. ඔහුගේ ඛේදනීය මරණය පොතකින්ද චිත්‍රපටියකින්ද ස්මරණය කර තිබුණි.
පොරොන්දු දේශයට ඇතුල් වීම සඳහා පැරණි ඉශ්‍රායෙල්වරුන්ට අති වැදගත් ගංගාවක්…
අමීනා දෙවියන් වහන්සේව දැන ගත්තේ ක්‍රිස්තියානි ධර්මය නීතියෙන් තහනම් රටකදීය. ඇය තම සහෝදරයා සමඟ ඇයගේ ඇදහිල්ල බෙදා ගැනීමට පටන් ගත් නමුත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය. ඉන්පසුව ඔහුට භයංකාර පෙනහළු රෝගයක් සෑදුණි. අඳුරු ආරෝග්‍ය ශාලාවක තනිවී ඔහු හුස්ම ගැනීමට අපහසුවෙන් සිටියේය. ඔහු ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස පිළිගැනීමට සුදානම්ව නොසිටියේය. එසේම ශබ්ද නඟා ක්‍රිස්තුස් වහන්සේගේ නම කීමට බිය වූයේය. (ඒ…
බොහෝ අය ජෝර්ජ් චේස්ව මඟ හැරියෝය. නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශයේ පෝකටුක් ගංඟාව නැරන්ගන්සෙට් මෝයට වැටෙන ස්ථානයේ අඩි දොළහක් උස මඩුවක ඔහු ජීවත් වූයේය. ඔහුට නාන බේසමක් නොතිබුණු බව ප්‍රදේශවාසීන් දැන සිටියහ. දුඟඳ එයට සාක්‍ෂි විය.
එක් දිනක් සුළි කුණාටුවකින් අත්ලන්තික් සාගරය ගොඩ බිමට ගැසුවේය. වෙරළ සහ අලංකාර නිවෙස් විනාශ වී ගියේය. ගැළවුනු අය මෝයෙන් පිටතට පැමිණ ආරක්‍ෂිත ස්ථානයක් සෙවීය. එකොළොස් දෙනෙක්…
අන්තර් ජාල ප්‍රවෘත්ති ගැන ඇති ස්ථාන වල අදහස් දැක්වීම් බැලීම අවදානමක් ගෙන එන්නේය. අවදානම් සහිතය නමුත් විනෝද ජනකය. මේ ජීවිතයේ සදහටම ජීවත් වීම සඳහා උත්සාහ දරණ එක්තරා මිලියන පතියෙක්ගේ සම්මූඛ පරීක්‍ෂණයකට පිළිතුරුදෙමින් එක් පාඨකයෙක් මෙම වැකිය මතෙව් 16:25 න් උපුටා දක්වා තිබුණි. “.. සිය දිවි රැක ගන්න කැමැති තැනැත්තේ එය නැති කර ගන්නේය. මා උදෙසා සිය දිවි නැති කර ගන්නා…
හිපොක්‍රටිස් (ක්‍රි.පූ 460-375) වෛද්‍ය විද්‍යාව ගුප්ත දේවලින් පිටතට ගෙන වෛද්‍ය විද්‍යාව පරීක්‍ෂණ සහ නිරීක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ආලෝකයට ගෙන ආවේය. නමුත් ඔහු රෝගියාගේ මනුෂ්‍යත්වය ඉවත දැමුවේ නැත. “රෝගය ඇත්තේ කුමන පුද්ගලයාටද කියා දැන ගැනීම පුද්ගලයාට ඇති රෝගය කුමක්දැයි දැන ගන්නවාට වඩා ඉතා වැදගත්ය” කියා ඔහු කීවේය.
අපෝස්තලු පාවුලු බහු ගැටළු ඇති සභාවකට සේවය කළේය. එසේ වූවත් ඔහු එකිනෙකාගේ මනුෂ්‍යත්වයද දුටුවේය. ඒ “මිසදිටුවන්…
තරුණයෙක් ලෙස ලේඛක සෙබස්තියන් ජන්ගර් එක්සත් ජනපදය පුරා ඇවිද ඒ ගැන ලිවීය. 1980 එක් දිනෙක ඔහු ෆ්ලොරිඩා කීංස් හි එක් විවේකාගාරයකට ගිය විට එහි බිත්තිවල වෛරීය වදන් කොටා තිබෙනවා දුටුවේය. ඒවායින් බොහෝමයක ඉලක්කය වූයේ කියුබානු සංක්‍රමනිකයන්ය. නමුත් කියුබානුවෙකුගෙන් යයි සිතිය හැකි එක් වදනක් කැපී පෙණුනි. “දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ රටේ අනිත් අය 62 දී මාව පිළිගෙන මට උණුසුම් ලෙස…
තරුණ ඩේල් අර්න්හාඞ්ට් තම පියා නැති වූ බව තේරුම් ගත් අවස්ථාවේ ඇතිවූ භයානක මොහොත විස්තර කරයි. තරුණ ඬේල් ද සහභාගී වූ තරඟයක් වූ ඩේටෝනා 500 අවසානයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මෝටර් රථ ධාවන ශුරී මෙන්ම ජනප්‍රිය ඩේල් අර්න්හාර්ඞ් (ජ්‍යෙෂ්ඨ) මිය ගොස් තිබුණි. "මට ප්‍රතිනිර්මාණය කළ නොහැකි මේ ඝෝෂාව මගෙන් පිට වෙනවා," තරුණ අර්න්හාඞ්ට් පැවසීය. "මෙය කම්පනයේ, ශෝකයේ, සහ බියේ සීනුවකි." ඉන්පසු…